Skip to content

Calypso NonStop ( Part 2 )

Calypso Sindu 1980s - 1990s Romantic

Lyrics

සිංහල
හා මල් පිපෙන්නේ ගඟ ගලන්නේ හඬ නගා මැණිකේ නිසයි ගඟ දිලෙන්නේ තවත් හැඩ වෙලා ගමේ උපන් සිරියාවිය හැඩකාරිය සුකුමාලිය ඔබේ රුව හන්දා පැල් කවියට ගැමි ගීයට කවුරුත් මන බැන්ද කනට කරට රන් අභරණ මුතු මාලය පාට සේලය මට නැති හන්දා මගේ පැලට එළිය දෙන්න ඔබ කැමතිද මන්දා හා මල් පිපෙන්නේ... කලේ උකුලේ තියලා බුලත් විටක් හපලා දෑසන් දෙපොල පෙන්වලා ටිකිරි සිනහව පාලා මම ඉන්නවා දැකලා අනිත් පැත්ත බලලා යනවනේ මහ නුවර මැණිකෙලා යනවනේ මහ නුවර මැණිකෙලා හිමිදිරියෙන් හිමිදිරියෙන් පිබිදෙන්නේ පිබිදෙන්නේ ගම්මානෙන් ගම්මානෙන් ඔප වන්නේ ඔප වන්නේ කලෙත් අරන් කලෙත් අරන් බැස යන්නේ බැස යන්නේ ඉඟ සොලවා ගෙන යන්නේ කලේ උකුලේ තියලා... නෙලුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා වළාකුලෙන් රුවල් දමාලා, බාලලියෝ මල් අටුවෙන් හබල් ගසාලා පෙම් ගඟුලේ රැල්ල නගාලා දේදුන්නේ එගොඩ වෙලා යමු නැලවීලා සුරඟන ලෝකේ සොයාලා දේදුන්නේ එගොඩ වෙලා යමු නැලවීලා සුරඟන ලෝකේ සොයාලා සුරඟන ලෝකෙදි මම සුළඟක් වීලා ඔබ නලවමි පවන් සලාලා පොකුණකට වෙලා මම මල් කැකුළක් වීලා සුවඳ එවමි සුළඟේ ඔතලා එවිට මල සොයා පියඹා එමි රුන් ගාලා මම සමනලයෙකු වාගේ සැරසිලා සොඳුරු සමනල එන කල මලට පියඹලා පිළිගන්න පෙති විහිදලා...

More by Calypso

View all songs by Calypso →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...