Skip to content

Calypso NonStop ( Part 1 )

Calypso Sindu 1980s - 1990s Romantic

Lyrics

සිංහල
(මැණිකේ ඔබේ සිනාවේ දියවැල් ගලා ගියාවේ නාමල් පිපී උදාවේ ආදරේ ඔබේ කතාවේ... ) (මිහිරේ ඔයා පතාවී මේ ගමන මේ දුර ආවේ... ) (පිළිගන්නකෝ දයාවේ මේ ඔබේ සුපෙම් ලතාවේ... ) මැණිකේ ඔබේ සිනාවේ... මී අඹ වනයේ ගී හඬ පතුරා කාවද අමතන්නේ ලස්සන මුහුණට ඇස්වහ දෙන්නද ඔය හැටි හිනැහෙන්නේ මිහිබට දෙවඟන ඇවිදින තාලෙට කොහොමද ඇවිදින්නේ ලා නිල් පාටට දිලිසෙන හින්දද ඇස් දෙක නලවන්නේ... සිහිනෙන් සිහිනෙට ඔබ එනවා මොනවද හෙමිහිට මුමුණනවා හදවත රිදුමද නවතිනවා මොහොතින් යලි නොපෙනී යනවා මී අඹ වනයේ... පෙම් ලෝකේ පුරා ඔබ සෙව්ව සුදා මල් මාල ගොතා පළඳන්න ගෙලේ දාලා ගේ ගාව දොළේ මල් පිපුණු කැලේ එනකන් සිටියා ඔබ කොහෙද ගියේ දාලා (අත ගන්න ඔබේ මම විඳපු දුකේ හැටි දන්නෙ මේ මා විතරයි... ) ඔබ දැක නොබලා මට ඉන්නට බැහැ ඒ හින්දා තමා මම එන්නේ ඔබව සොයා පෙම් ලෝකේ පුරා ඔබ සෙව්ව සුදා මල් මාල ගොතා පළඳන්න ගෙලේ දාලා (උඩරට කඳුකරයේ ගමනක් යන කල ඒ දුම්රිය උඩරට මැණිකේ ස්වර්ණා හමුවූයේ... )

More by Calypso

View all songs by Calypso →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...