Skip to content

Lyrics

සිංහල
(තරුණ ජීවිතේ අපේ විනෝදයෙන් ගෙවන්න ඕනෙ සතුරු නොවී සාමයෙන් මිතුරු මිතුරියන් ලෙසේ අපි හොඳින් එන්න ප්‍රීති වන්න සැවොම දැන් ඉතින්... ) (සැළෙන මඳ පවන් පිනවන්න සිත් සතන් නොදුවන්නෙ අප වෙතින් තරහයි ගියොත් ඉතින්... ) තරුණ ජීවිතේ අපේ විනෝදයෙන්...... (සුකොමළිය බොළඳය තරුණ ළලන කොමළය සියුමැළිය සොඳුරුය ඔය ගමන කදිමය... ) තරුණ ජීවිතේ අපේ විනෝදයෙන්...... (එන්න ප්‍රීති වන්න සැවොම දැන් ඉතින්... )

More by Calypso

View all songs by Calypso →

Similar Songs