Skip to content

Lyrics

සිංහල
ඉඳුනිල් මිණි කැට පරදවන ඇගෙ නෙත් යුවළින් - කැළුමි විහිදුවන සිහිනිඟ සුඟ ගත හැකි මිටින ඒ තොල් නා දළු - පරදවන මාලි -රුවන් මලී - මාලී - රුවන් මලී මාලි -රුවන් මලී - මාලී කම්මුල් රත් පැහැයෙන් යුතුය නිල්වන් වරළස සිත් කළුය මුතු වන් දත් පෙල හරි හැඩය ඇගෙ රුව අමතක නොවෙයි මට මාලි -රුවන් මලී - මාලී - රුවන් මලී මාලි -රුවන් මලී - මාලී

More by Calypso

View all songs by Calypso →

Similar Songs