Skip to content

Lyrics

සිංහල
(දෑසමන් මලක් වගෙයි ප්‍රියංකරයි සුකෝමලයි... ) සුරංගනාවියක් වගෙයි අහිංසකයි රටක් වටියි කවුද...... (මගේ රත්තරන් හෙලේනා...... ) රාජ භෝජන නැත මට දෙන්නට සිහින් සිනිඳු සළු නැත මට දෙනන්ට ගේ දොර වතුපිටි නැත ගරු සරුවට යාන්තමට ඇත දිවි රැකගන්නට කවුද...... (මගේ රත්තරන් හෙලේනා...... ) දෑසමන් මලක්...... පසු කරමින් මහ කඳුවැටි ඕවිටි පාලු සොහොන් පිටි රබර් වතු බඩවැටි ගල් මුල් වල පය පැටලී වැටි වැටි මතකයි හඳපානේ කැන්දන් ආ හැටි කවුද...... (මගේ රත්තරන් හෙලේනා...... ) දෑසමන් මලක්......

More by Bandula Wijeweera

Samuganna Mohothakata Pera

Bandula Wijeweera

Sindu

(සමුගන්න මොහොතකට පෙර එකවතාවක් හිනැහෙන්න පෙරදා වගේ මුමුණන්න වදනක් පෙර සේම ළං වී ම...

Ridi Nimnaya

Bandula Wijeweera

Sindu

රිදී නිම්නය කදුළු නිම්නය ඔබය මගෙ ජීවිතයේ නොදුටු නිම්නය ඔබය මගෙ ජීවිතයේ

Punchi Kale Api

Bandula Wijeweera

Sindu

(පුංචි කාලේ අපි සිංදු කියපු හැටි පැංචියේ මට මතකයි පුංචි පැටික්කිට වෙච්චි පොරොන්ද...

Premaye Namayen

Bandula Wijeweera

Sindu

ප්‍රේමයේ නාමයෙන් - ප්‍රේමයේ අනුහසින් බිඳුණු හදවත් පෙමිවතුන්ගේ යළි සුවපත් වේවා දෙ...

Min Madure

Bandula Wijeweera

Sindu

මින් මැදුරේ - මින් මැදුරේ මින් මැදුරේදී බැඳි - ආදරේ සිරිතක සරසවි අතිනත අරගෙන හෙ...

Mage Sudu Benandita

Bandula Wijeweera

Sindu

මගෙ සුදු බෑණන්ඩිට බුද්ධං සරණේ සරණයි මගෙ බුදු මාමාණ්ඩිට ධම්මං සරණේ සරණයි මගෙ සුදු...

View all songs by Bandula Wijeweera →

Similar Songs