Skip to content

Lyrics

සිංහල
අාශාවේ මල් වැටෙන් එබී නිලුපුල් දෑසින් මදෙස බැලූ නයන කළු ඔබ මගේ කළු නයන කළු ඔබ මගේ කළු.. රෑ නිල් අහසේ නිදන සඳවතී.. රෑ නිල් අහසේ නිදන සඳවතී.. අඳින සළු.. මිදුලෙ එලූ.. අඳින සළු.. මිදුලෙ එලූ.. සුන්දර මොහොතේ මා සිහිවෙනවද කියනු කළු මට කියනු කළු.. අාශාවේ මල්... පායන සඳ සේ රුසිරු හසරැලි පායන සඳ සේ රුසිරු හසරැලි දෙතොල වෙළු.. නයන කළු.. දෙතොල වෙළු.. නයන කළු.. සුන්දර මොහොතේ මා සිහිවෙනවද කියනු කළු මට කියනු කළු.. ආශාවේ මල්...

More by Bandara Athauda

Udawenna Me Rathriye

Bandara Athauda

Sindu

උදාවෙන්න මේ රාත්‍රියේ නෙලාගන්න ඔබෙ කාන්තියේ මගේ දුක් දරාගන්න හිත් යහන සරසන්න සඳු...

Thilo Thilaka

Bandara Athauda

Sindu

තිලෝ තිලක ලෝක නාථ සම්බුදු සමිඳේ (පුදා වඳිම් හද බැති මල් ඔබ පා කමලේ)... මෙත් මුදි...

Sithuwili Siravi

Bandara Athauda

Sindu

(සිතුවිලි සිරවී හදවත පතුලේ ඉකිබිඳ වැල‍පෙනවා... රුව සැංගී මගෙ මතකය අතරේ නෙත් අසරණ...

Sihinayak Se Mathu Wemin

Bandara Athauda

Sindu

සිහිනයක් සේ මතු වෙමින් මතක අවදි කරනා කඳුළැල්ලක් සේ ගැවසෙමින් දුක ලොවට කියනා වියෝ...

Sihinayaki Oba

Bandara Athauda

Sindu

සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ නිදන නෙත් යුග සනසනා.. සිතුම් රැලි ඔබ තනිව හිදි වේලේ...

Ruwan Tharaka

Bandara Athauda

Sindu

(රුවන් තාරකා - නුවන් පායලා හිඳින් හද‍වතේ රැඳී - වේදනා නිවා)... (නිසල රැයේ නැගෙන...

View all songs by Bandara Athauda →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...