Skip to content

Lyrics

සිංහල
උදාවෙන්න මේ රාත්‍රියේ නෙලාගන්න ඔබෙ කාන්තියේ මගේ දුක් දරාගන්න හිත් යහන සරසන්න සඳුනේ නැගෙන් රාත්‍රියේ... උයනේ පීදී සුවඳින් නෑවී කැකුළක් ලෙසේ කේතකී මා වෙත එයි ඈ පෙර මග සරසා සඳුනේ නැගෙන් රාත්‍රියේ... උදාවෙන්න මේ රාත්රිියේ... දියඹේ බිහි වී වෙරළේ මියැදී රළ වැල් ලෙසේ සාගරේ මා හැර යයි ඈ තනියට ළංවී සඳුනේ නැගෙන් රාත්‍රියේ... උදාවෙන්න මේ රාත්‍රියේ...

More by Bandara Athauda

View all songs by Bandara Athauda →

Similar Songs