Skip to content

Lyrics

සිංහල
තිලෝ තිලක ලෝක නාථ සම්බුදු සමිඳේ (පුදා වඳිම් හද බැති මල් ඔබ පා කමලේ)... මෙත් මුදිතා කරුණා ගුණ සයුරද පරදා තිලොඅග හිමි බුදු බව ලැබ කෙලෙසුන් හැරදා දෙසූ දහම් කඳ දම්සක් සුතුරින් අරඹා (ඇසේ දසත මුළු ලොව සත යහමග හරවා)... ලුම්බිණි සල් උයනේ විකසිත මල් අතරේ සමනලයින් ගුණ මුමුනා යන එන ගමනේ සියොතුන් ගී නගන විටදි අමතක නොකලේ (සදා වඳින ලෝක නාථ සමිඳුගෙ නාමේ)... තිලෝ තිලක ලෝක නාථ සම්බුදු සමිඳේ (පුදා වඳිම් හද බැති මල් ඔබ පා කමලේ)...

More by Bandara Athauda

Udawenna Me Rathriye

Bandara Athauda

Sindu

උදාවෙන්න මේ රාත්‍රියේ නෙලාගන්න ඔබෙ කාන්තියේ මගේ දුක් දරාගන්න හිත් යහන සරසන්න සඳු...

Sithuwili Siravi

Bandara Athauda

Sindu

(සිතුවිලි සිරවී හදවත පතුලේ ඉකිබිඳ වැල‍පෙනවා... රුව සැංගී මගෙ මතකය අතරේ නෙත් අසරණ...

Sihinayak Se Mathu Wemin

Bandara Athauda

Sindu

සිහිනයක් සේ මතු වෙමින් මතක අවදි කරනා කඳුළැල්ලක් සේ ගැවසෙමින් දුක ලොවට කියනා වියෝ...

Sihinayaki Oba

Bandara Athauda

Sindu

සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ නිදන නෙත් යුග සනසනා.. සිතුම් රැලි ඔබ තනිව හිදි වේලේ...

Ruwan Tharaka

Bandara Athauda

Sindu

(රුවන් තාරකා - නුවන් පායලා හිඳින් හද‍වතේ රැඳී - වේදනා නිවා)... (නිසල රැයේ නැගෙන...

Oba Aetha Sanda Wee Paya

Bandara Athauda

Sindu

(ඔබ ඈත සඳ වී පායා මම මෑත තරුවක පිපිලා මේ නිසල රැයේ ලොව නිදනා මා ඔබ ඔබ මා ළඟ ඉන්න...

View all songs by Bandara Athauda →

Similar Songs