Skip to content

Lyrics

සිංහල
(සිතුවිලි සිරවී හදවත පතුලේ ඉකිබිඳ වැල‍පෙනවා... රුව සැංගී මගෙ මතකය අතරේ නෙත් අසරණ වෙනවා... ) ඔබෙ සෙනෙහස දැක සැඟවෙනු කෙලෙසද නෑ මට තවමත් වැටහෙන්නේ සුසුම් නිම්නයේ තනිවන්නට නම් මේ ලෙස ඇයි අප හමුවන්නේ සිතුවිලි සිරවී.... මිලාන වූ මල් ඉකිබිඳ වැලපේ විකසිත කුසුමන් හිනැහෙද්දී ලොව දහසක් නෙත් හිනැහෙන මොහොතේ ඔබෙයි මගෙයි ලොව කදුළු දකී සිතුවිලි සිරවී....

More by Bandara Athauda

Udawenna Me Rathriye

Bandara Athauda

Sindu

උදාවෙන්න මේ රාත්‍රියේ නෙලාගන්න ඔබෙ කාන්තියේ මගේ දුක් දරාගන්න හිත් යහන සරසන්න සඳු...

Thilo Thilaka

Bandara Athauda

Sindu

තිලෝ තිලක ලෝක නාථ සම්බුදු සමිඳේ (පුදා වඳිම් හද බැති මල් ඔබ පා කමලේ)... මෙත් මුදි...

Sihinayak Se Mathu Wemin

Bandara Athauda

Sindu

සිහිනයක් සේ මතු වෙමින් මතක අවදි කරනා කඳුළැල්ලක් සේ ගැවසෙමින් දුක ලොවට කියනා වියෝ...

Sihinayaki Oba

Bandara Athauda

Sindu

සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ නිදන නෙත් යුග සනසනා.. සිතුම් රැලි ඔබ තනිව හිදි වේලේ...

Ruwan Tharaka

Bandara Athauda

Sindu

(රුවන් තාරකා - නුවන් පායලා හිඳින් හද‍වතේ රැඳී - වේදනා නිවා)... (නිසල රැයේ නැගෙන...

Oba Aetha Sanda Wee Paya

Bandara Athauda

Sindu

(ඔබ ඈත සඳ වී පායා මම මෑත තරුවක පිපිලා මේ නිසල රැයේ ලොව නිදනා මා ඔබ ඔබ මා ළඟ ඉන්න...

View all songs by Bandara Athauda →

Similar Songs