Skip to content

Lyrics

සිංහල
කදුළක් දෙවන්නද මට පෙම් කලේ සුසුමක් තනන්දන සමුගෙන ගියේ දෝතින් දරා සුරකින්නෙමි ආදරේ කදුළු දහරා සුන්දරයි නේදෝ අප ඒ බැදි දම් සුන්වී ගියාදෝ නොසිතූ විලාසෙන් පැටලේ අවුල් වී මනසේ සිතුම් රැලි කදුළක් දෙවන්නද .... පිවිතුරුයි නේදෝ අපගෙ සිතුම් මල් ගිලිහී ගියාදෝ ගම්හාන කාලේ ආයාචනාවන් කාට පවසම්දෝ කදුළක් දෙවන්නද ....

More by Athula Sri Gamage

Susuma Wee Mage

Athula Sri Gamage

Sindu

සුසුම වී මගේ මුළු හදින් මා ලගින් එකට ආ ඔබේ සිත වෙනස් වී ගිහින් සබදකමක් නෑ අපෙ ඇස...

Suraganak Kadulu Sala Adare Keewa

Athula Sri Gamage

Sindu

සුරගනක් කදුළු සලා ආදරේ කීවා එපා මා වෙත ලංව එන්නට සෙනෙහසින් බැදිලා

Sura Duthiyo Sukumaliyo

Athula Sri Gamage

Sindu

සුර දූතියෝ සුකුමාලියෝ පාවේවී මියුරු ගීතිකා අසා පාට පාට තරු සේ ආලෝකේ මහද සතුටු වේ...

Susuman Pawee Haguman Yawee

Athula Sri Gamage

Sindu

සුසුමන් පාවී හැඟුමන් යාවී මිලින පැතුම් මල් සුළගේ පාවී නෙතු කැන් බොඳ වී සිතුවම් ස...

Sihina Mawwe Oya Himi Wewi Sithala

Athula Sri Gamage

Sindu

සිහින මැව්වේ ඔයා හිමිවේවී සිතලා ළගම උන්නේ සදා මගේ වෙන්න පතලා ආදරය දුන්නේ ඔබ හට ම...

Sanda Negeyi

Athula Sri Gamage

Sindu

සඳ නැගෙයි තරුවක් ලෙසින් හිරු දිලෙයි සඳ කැන් ලෙසින් අඳුරුයි කියා නොහඬා නෙතින් පහණ...

View all songs by Athula Sri Gamage →

Similar Songs