Skip to content

Lyrics

සිංහල
එක දවසක් හැන්දෑවක කණාමැදිරි එළි පාරක මං හෙව්වා තරු කැටයක් මං හෙව්වා තරු කැටයක් නිල් පාටින් පායා දිලෙන නිල් පාටින් පායා දිලෙන.. සිහිනයක ගිලී මා සිටියා කවුරුදෝ විත් දොර බිදිනා විට සුළං පොදක් වත් ඇරුණු දොර පියනින් ආවා නම් සිහිනයේ සුව අරං නන්නාදුනා දෑසක් නිවී නිවී දිළිසුනා මොහොතක්.. සුහද ආරාධනාවක් අරන් ඈ ඇවිත් දොරකඩට පවන් පොදකටවත් ඉඩක් නෑ නොවෙද අවකාශයම වසාගෙන ඈ සිටිනා විට මා අසළ ඈ සිටිනා විට මා අසළ.. එක දවසක් හැන්දෑවක.. මා අසළ ලැගුම් ගනු පෙරතුව මා තුලට මොහොතකට එබුනා නම් පැහැදිලිව දකින්නට තිබුණා මා තුලම මා නොවන පිටස්තරයෙකු සිටිනා වග.. ඔබේ පෙම මා හටද මා නොවන ඒ අමුත්තා වෙතද ඔබේ පෙම මා හටද මා නොවන ඒ අමුත්තා වෙතද.. /

More by Athula Adikari

View all songs by Athula Adikari →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...