Skip to content

Lyrics

සිංහල
(සිලිලාර සිත නයනා - හර්දේ සිඹිනා කෝල නීල වදනා - සවන පිනනා මේ චණ්ඩ සූර්ය නගරේ - දූවිලි සරණා සෙවණැල්ල වෙන්න ප්‍රේමී දාහය නිවනා).. හද අරවින්දේ මතු - දවසක පිපුණාවේ ගිනිගත් මේ නගරේ - අතැර නොයමු මා ප්‍රේමී සිලිලාර සිත නයනා... / මුදු රාත්‍රියේ පිණි - ඇතිරුණු යහනාවේ දුක් ගිනි වියැකේවී - සොඳුරු නොවෙද මා ප්‍රේමී සිලිලාර සිත නයනා...

More by Athula Adikari

View all songs by Athula Adikari →

Similar Songs