Skip to content

Lyrics

සිංහල
වෙන හිතකට තුරුලු වෙලා හැර යන්නම ඔබ ගියදා තනියම හිත ඉකි බින්දා ඇසුනාදෝ හැම මොහොතෙම සිනාවෙලා මාරවටා යන්න ගියා මේ ආදරේ නොදැනීදෝ මදිවීදෝ තුන් හිතම ගොළු වෙලා මුළු ලොවම නැති වෙලා ඔබ සිනාසෙනු ලබා සැනසිලා ඉන්නේ මා නෙතු පියාගන්න බෑ මගේ පෙර මතක මැවෙනවා ඉගිලිලා යන්න මා සිතින් ඔහු අතේ දැවටිලා වෙන හිතකට .... හුරු යහනෙ සීතලයි උණු කදුළු විතරමයි අතීතය පෙම් බරයි වෙන්වුනේ ඔබ තමයි අත් හැරුනු මතක මාවතේ හිත තවම සැරිසරයි ඔබ ඇවිත් හැදුව හීනයේ දැන් කදුළු විතරමයි වෙන හිතකට ....

More by Athula Adikari

View all songs by Athula Adikari →

Similar Songs