Skip to content

Lyrics

සිංහල
ඉර හඳට වඩා අපි ඈත බව දන්නවා ඒ උනත් අහම්බෙන් එකම එක මොහොතකට ඔබට මා හමුවෙලා දැන් ඉතිං වෙන කුමක් කරන්නද දැන් ඉතිං වෙන කුමක් කරන්නද ආදරය කරනු මිස ආදරය කරනු මිස මහා පතරංගෙටත් වඩා දිග කතාවක කොම්බුවක් තරම් නැති අපේ ලව් සිංදුවේ අන්තරා පේළියක සමන්ති මා ඔබව ඉම්බා..! පැය කටුව කුමකටද ඔරලෝසු මුණකට ඔරලෝසු මුණකට කල්පයක් කියන්නේ තත්පරෙන් බිඳක් නම් කල්පයක් කියන්නේ තත්පරෙන් බිඳක් නම් සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක් මා ඔබට තුරුළු වී නිදිබරව උන්නා සමන්ති සමන්ති ඔබේ තොල් පෙති වැදී මගේ නළලේ කොණක කේෂ නාලිකාවක් පිපිරුණා කේෂ නාලිකාවක් පිපිරුණා දැන් ඉතිං වෙන කුමක් කරන්නද දැන් ඉතිං වෙන කුමක් කරන්නද ආදරය කරනු මිස ආදරය කරනු මිස ආදරය කරනු මිස ආදරය කරනු මිස

More by Athula Adikari

View all songs by Athula Adikari →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...