Skip to content

Lyrics

සිංහල
බොහෝ කලක් ඔයා ඉන්නකො මටත් වඩා සතුටින් නැහැනෙ ඔයා තරම් මටනම් වටින කෙනෙක් කොහෙවත් පිලිගන්නෑ සිත තවමත් දුක් දුන්නෙ ඔයයි කියා මතු සසරේ එක්වේවා අපි අපගේ ලොවේ සදා දුක දන්න ඔබමද දුක ඔහොම දුන්නේ පණ තරම් ලංවෙලා ඔබ දන්නේ නෑ තව ඔබ නැතිව බැරි බව මම හොඳින් දන්නවා පිලිගන්නෑ සිත තවමත් දුක් දුන්නෙ ඔයයි කියා මතු සසරේ එක්වේවා අපි අපගේ ලොවේ සදා මා දාලා යනකොට දුක හිතුනේ නැතිවද වෙන හිතක පැටලිලා ඔබ ආයේ එනවද මම තාම හිත හිත ජිවිතේ ගෙවනවා පිලිගන්නෑ සිත තවමත් දුක් දුන්නෙ ඔයයි කියා මතු සසරේ එක්වේවා අපි අපගේ ලොවේ සදා බොහෝ කලක්

More by Athula Adikari

View all songs by Athula Adikari →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...