Skip to content

Lyrics

සිංහල
ආදරේ සිතේ කළඹා මා මුළා කලා ජීවිතේ පුරා සුවදක් දී ඔයා ගියා සිහිනෙන් පවා අවිදින් යලි යලිත් සොයා පාරවා මගේ හැගුමන් ඔයා ආදරේ නිසා අපි තව සිතින් ළං උනා මා ඔබේ කියාලා කොදුරලා එදා මුළු ජීවිතේ සරසා බැදී ආදරේ පිරුනා විදි වේදනා නිවනා ගීතයක් වෙලා ආදරේ සිතේ කළඹා .... සුළගේ පවා සුසුමන් පාවෙලා ගියා කදුලැල් ගලාලා දෙනුවන් තෙමා යලි වේදනා දීලා දුන් ආදාරේ ගත්තා පෙම් පාර්ථනා බිදදා පාළුවේ තියලා ආදරේ සිතේ කළඹා ....

More by Athula Adikari

View all songs by Athula Adikari →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...