Skip to content

Lyrics

සිංහල
පපුවෙන් උදුරලා ගන්න හුස්මත් මගේ ඔයා මැරුණත් කමක් නෑ ඔබේ සෙනෙහේ නොලද මා සසරේ කොතැන හෝ හිමි වුණොත් මට ඔයා සත්තයි රත්තරන් පණ වුණත් දෙනවා මා (හමු වී වෙන් වීමත් දෛවයේ තීරණයක් අපි ආදරේ කෙරුවත් එක් වෙන්නෑ කවදාවත්.... ) සුවපත් නොවන රිදුමක් හදවතේ ඇති වෙලා කඳුලින් කඳුල අමුණා ජීවිතේ ගෙවනවා පපුවේ ඔබේ රූපේ නිදන් වී තියෙනවා මතකේ මතක නැති වී යන්නේ නෑ කිසිමදා ආදරෙයි ඔබට මං මහසයුරටත් වඩා (හමු වී වෙන් වීමත් දෛවයේ තීරණයක් අපි ආදරේ කෙරුවත් එක් වෙන්නෑ කවදාවත්.... ) වචනෙන් වචනේ ගලපා භාවනාවක් වගේ කවියක් ලියනවා මං වේදනාවට මගේ අහසේ සඳට හැකි නම් තනිව ඉන්නට ලොවේ මට ඇයි නොහැකි වෙන්නේ තනිව නම් ඉපදුනේ ආදරෙයි ඔබට මං මහසයුරටත් වඩා (හමු වී වෙන් වීමත් දෛවයේ තීරණයක් අපි ආදරේ කෙරුවත් එක් වෙන්නෑ කවදාවත්.... )

More by Ashan Fernando

Wen Wenna Thibunanam

Ashan Fernando

Sindu

වෙන් වෙන්න තිබුනානම් අපි වෙන් වෙයි ඉතින් ලං වෙන්න තිබුනානම් අපි ලං වෙයි ඉතින් කා...

Saththai Oya

Ashan Fernando

Sindu

මං විතරද ආදරේ කළේ ඔබ නැතිවද මට පෙම් කළේ මගේ බොළඳ ප්‍රේමේ කිළුටක් නොවේවා ඔබ ආයේ ම...

Rahasin Wage (Saraswathichandra Theme Song)

Ashan Fernando

Sindu

රහසින් වගේ රහසින් වගේ දැනුනා හිතේ කිතිකැවි ආදරේ හිරු මුදුනෙත් ආදරේ සඳ මුදුනෙත් ආ...

Paya Payala

Ashan Fernando

Sindu

(පායා පායාලා සූර්ය රැස් දහරා ආදර ඕවිල්ලේ අරුණෝදේ හැඩ කළා..... ) ඔබ දුටු දා මන බැ...

Oba Mage Wenawanam

Ashan Fernando

Sindu

හිතම හිරි වැටෙනා මතකයන් අතරේ ඔබ ඉන්නවා අදටත් ජිවත් වෙලා දෙතැන අපි රැදිලා උන්නාට...

Nolabena Senehe (Heena Kandana Adare Theme Song)

Ashan Fernando

Sindu

නොලැබෙන සෙනෙහේ සැමරුම් අතරේ හිත රඳවලා බලාගත්තු අත බලාන ඉන්නේ එනකන් ඔයා නෑවිත්...

View all songs by Ashan Fernando →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...