Skip to content

Lyrics

සිංහල
මං විතරද ආදරේ කළේ ඔබ නැතිවද මට පෙම් කළේ මගේ බොළඳ ප්‍රේමේ කිළුටක් නොවේවා ඔබ ආයේ මට ලැබේවා (සත්තයි ඔයා නොලැබෙනවා කියා දැන උන්නා නම් ළං නොවෙමි සදා...... ) මහ තනිකමක් මේ හදවත සරන්නේ මට මාව අතපසු වෙලා මොන කරුමයද මේ පඩිසන් දෙවන්නේ මං ඔබට ඇබිබැහි වෙලා මගේ බොළඳ ප්‍රේමේ කිළුටක් නොවේවා ඔබ ආයේ මට ලැබේවා........ (සත්තයි ඔයා නොලැබෙනවා කියා දැන උන්නා නම් ළං නොවෙමි සදා...... ) මං වගේ කෙනෙක් නෑ ආයෙත් ලැබෙන්නේ පසුතැවෙයි දවසක ඔයා තාමත් කැදැල්ලේ දොරගුළු විවරණේ මං ඔබට ඇබ්බැහි වෙලා මගේ බොළඳ ප්‍රේමේ කිළුටක් නොවේවා ඔබ ආයේ මට ලැබේවා........ මං විතරද.......

More by Ashan Fernando

Wen Wenna Thibunanam

Ashan Fernando

Sindu

වෙන් වෙන්න තිබුනානම් අපි වෙන් වෙයි ඉතින් ලං වෙන්න තිබුනානම් අපි ලං වෙයි ඉතින් කා...

Rahasin Wage (Saraswathichandra Theme Song)

Ashan Fernando

Sindu

රහසින් වගේ රහසින් වගේ දැනුනා හිතේ කිතිකැවි ආදරේ හිරු මුදුනෙත් ආදරේ සඳ මුදුනෙත් ආ...

Paya Payala

Ashan Fernando

Sindu

(පායා පායාලා සූර්ය රැස් දහරා ආදර ඕවිල්ලේ අරුණෝදේ හැඩ කළා..... ) ඔබ දුටු දා මන බැ...

Oba Mage Wenawanam

Ashan Fernando

Sindu

හිතම හිරි වැටෙනා මතකයන් අතරේ ඔබ ඉන්නවා අදටත් ජිවත් වෙලා දෙතැන අපි රැදිලා උන්නාට...

Nolabena Senehe (Heena Kandana Adare Theme Song)

Ashan Fernando

Sindu

නොලැබෙන සෙනෙහේ සැමරුම් අතරේ හිත රඳවලා බලාගත්තු අත බලාන ඉන්නේ එනකන් ඔයා නෑවිත්...

Nura Pem Dase

Ashan Fernando

Sindu

නුරා පෙම් දෑසේ මැවූ ඉඟි සේනා සදාකල් සසරේ විඳගන්න ඕනා ආයෙත් පායා ඇවිදින් පෙම් වසන...

View all songs by Ashan Fernando →

Similar Songs