Skip to content

Lyrics

සිංහල
(පායා පායාලා සූර්ය රැස් දහරා ආදර ඕවිල්ලේ අරුණෝදේ හැඩ කළා..... ) ඔබ දුටු දා මන බැඳුනා සිත මා (පෙම් සුළඟේ පැටලී දැවටිලා...... ) (සැලී ප්‍රේම වර්ෂා මගේ හද තෙමා.... ) (සැලේ ප්‍රේම බඳවා මලේ රොන් සොයා.... ) (අහස් කුසට බර නෑ සුදෝ සුදු වලා.... ) (මගේ හිතට වැඩි නෑ ඔබේ පෙම් කතා.... ) (සැලේ ප්‍රේම වර්ෂා මගේ හද තෙමා.... ) (පායා පායාලා සෞම්‍ය චන්ද්‍රයා ආදර පෙම් සිසිලේ අනුරාගෙන් මත් කළා.... ) ඔබ දුටු දා මන බැඳුනා සිත මා (පෙම් සුළඟේ පැටලී දැවටිලා...... ) (සැලී ප්‍රේම වර්ෂා මගේ හද තෙමා.... ) (සැලේ ප්‍රේම බඳවා මලේ රොන් සොයා.... ) (අහස් කුසට බර නෑ සුදෝ සුදු වලා.... ) (මගේ හිතට වැඩි නෑ ඔබේ පෙම් කතා.... ) (සැලේ ප්‍රේම වර්ෂා මගේ හද තෙමා.... )

More by Ashan Fernando

Wen Wenna Thibunanam

Ashan Fernando

Sindu

වෙන් වෙන්න තිබුනානම් අපි වෙන් වෙයි ඉතින් ලං වෙන්න තිබුනානම් අපි ලං වෙයි ඉතින් කා...

Saththai Oya

Ashan Fernando

Sindu

මං විතරද ආදරේ කළේ ඔබ නැතිවද මට පෙම් කළේ මගේ බොළඳ ප්‍රේමේ කිළුටක් නොවේවා ඔබ ආයේ ම...

Rahasin Wage (Saraswathichandra Theme Song)

Ashan Fernando

Sindu

රහසින් වගේ රහසින් වගේ දැනුනා හිතේ කිතිකැවි ආදරේ හිරු මුදුනෙත් ආදරේ සඳ මුදුනෙත් ආ...

Oba Mage Wenawanam

Ashan Fernando

Sindu

හිතම හිරි වැටෙනා මතකයන් අතරේ ඔබ ඉන්නවා අදටත් ජිවත් වෙලා දෙතැන අපි රැදිලා උන්නාට...

Nolabena Senehe (Heena Kandana Adare Theme Song)

Ashan Fernando

Sindu

නොලැබෙන සෙනෙහේ සැමරුම් අතරේ හිත රඳවලා බලාගත්තු අත බලාන ඉන්නේ එනකන් ඔයා නෑවිත්...

Nura Pem Dase

Ashan Fernando

Sindu

නුරා පෙම් දෑසේ මැවූ ඉඟි සේනා සදාකල් සසරේ විඳගන්න ඕනා ආයෙත් පායා ඇවිදින් පෙම් වසන...

View all songs by Ashan Fernando →

Similar Songs