Skip to content

Lyrics

සිංහල
රහසින් වගේ රහසින් වගේ දැනුනා හිතේ කිතිකැවි ආදරේ හිරු මුදුනෙත් ආදරේ සඳ මුදුනෙත් ආදරේ (කුමුදු මල් පෙති වටා ලියවිලා අපේ කතා හිතක මල් පිපිලද සුදෝ ඔබේ ආදරෙන්.... ) (ගිනියම් ප්‍රේමයේ රශ්මිය හිත කොනේ රසීන් රස නේ හැංගුවා ආදරේ... ) මා වෙනුවෙන් උපන්නදෝ රන්කඳ දැන් මගේමදෝ ඉඩ නෑ ගන්න නම් හිතේ තව ප්‍රේමයක් මා වෙනුවෙන් උපන්නදෝ රන්කඳ දැන් මගේමදෝ ඉඩ නෑ ගන්න නම් හිතේ තව ප්‍රේමයක් සුදෝ කුමුදු මල් පෙති...... රහසින් වගේ..... කුමුදු මල් පෙති......

More by Ashan Fernando

Wen Wenna Thibunanam

Ashan Fernando

Sindu

වෙන් වෙන්න තිබුනානම් අපි වෙන් වෙයි ඉතින් ලං වෙන්න තිබුනානම් අපි ලං වෙයි ඉතින් කා...

Saththai Oya

Ashan Fernando

Sindu

මං විතරද ආදරේ කළේ ඔබ නැතිවද මට පෙම් කළේ මගේ බොළඳ ප්‍රේමේ කිළුටක් නොවේවා ඔබ ආයේ ම...

Paya Payala

Ashan Fernando

Sindu

(පායා පායාලා සූර්ය රැස් දහරා ආදර ඕවිල්ලේ අරුණෝදේ හැඩ කළා..... ) ඔබ දුටු දා මන බැ...

Oba Mage Wenawanam

Ashan Fernando

Sindu

හිතම හිරි වැටෙනා මතකයන් අතරේ ඔබ ඉන්නවා අදටත් ජිවත් වෙලා දෙතැන අපි රැදිලා උන්නාට...

Nolabena Senehe (Heena Kandana Adare Theme Song)

Ashan Fernando

Sindu

නොලැබෙන සෙනෙහේ සැමරුම් අතරේ හිත රඳවලා බලාගත්තු අත බලාන ඉන්නේ එනකන් ඔයා නෑවිත්...

Nura Pem Dase

Ashan Fernando

Sindu

නුරා පෙම් දෑසේ මැවූ ඉඟි සේනා සදාකල් සසරේ විඳගන්න ඕනා ආයෙත් පායා ඇවිදින් පෙම් වසන...

View all songs by Ashan Fernando →

Similar Songs