Skip to content

Lyrics

සිංහල
දුක දන්න නිසයි මුළු හදින්ම ඔබට පෙම් කළේ දුක දන්න ඔබම ඇයි මෙච්චර දුකම ළං කරේ දුක කියාගන්න මට උන්නේ ඔබයි වස්තුවේ දුක දරා ගන්න කියාදෙන්න පෙම් කළා වගේ දුක දන්න නිසයි ආදරයට එදා බිය වුණේ ඔබ අහිංසකව ආදරයේ පුල්පොත කීවේ කිරි දරුවෙක් සේ එල්ලීගෙන ඔබෙ සුළගිල්ලේ මං ආදරයේ සමනල් ලොව ඈතට ආවේ දුක දන්න නිසයි .... හිස් කොළයක් වැනි හිත කවි පිටුවක් කරලා ඒ පිටුවම කඳුළින් ඔබ මකලා දැම්මා සමනළයෙන් ඇන මරන්න රෝස කටුවකින් දරුණු වුණේ කොහොමද කවිකාර ඔය හැඟුම් දුක දන්න නිසයි ...

More by Asanka Priyamantha Peiris

View all songs by Asanka Priyamantha Peiris →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...