Skip to content

Lyrics

සිංහල
තරු පිපෙන පාළු රාත්‍රිෙය් ගීතයක් වගේ මගෙ හදට කොඳුරලා කියයි ආදරේ අගේ.. සුවිසාල සාගරේ තරම් ආදරේ පැතුම් නෙළාගන්න හඳ උයනින් ආදරේ කුසුම් .. තරු පිපෙන ... සඳ සොඳුරු සිත්තමක් කළා ආදරේ අපේ මකන්නෙපා ඒ ලස්සන සෙනෙහේ සිත්තමේ තරු පිපෙන ..

More by Asanka Priyamantha Peiris

View all songs by Asanka Priyamantha Peiris →

Similar Songs