Skip to content

Lyrics

සිංහල
සියඹලා මලක්‌ ඔබෙ දෝතේ පිපෙන කොට ඉගිලිලා යන්න බෑ ඔය ඇස්‌ දෙකෙන් මට පියඹලා ඇදෙන රන් සමනළ යුවලකට නුඹේ හිතේ පෙම් සුවඳ ඇති තනි තොතනියට (පෙම් හසුන් ඔබ ලියූ කවි පේලි සුන්දරයි රත්තරං හදවතේ ආදරේ පිවිතුරුයි... ) තනිවෙන්න දෙන්නෙ නෑ මේ හිත ඔබට ආදරෙයි සියඹලා මලක්‌ ඔබෙ දෝතේ.... (නෙතු සිඹින පුර හඳ ලස්‌සනයි රැයකට අමතක කරන්නෙපා මා ඔබේ සඳවත... ) හීනෙන් ඇවිදින් මගෙ යහනේ ඉන්න දෙව්දුව සියඹලා මලක්‌ ඔබෙ දෝතේ....

More by Asanka Priyamantha Peiris

View all songs by Asanka Priyamantha Peiris →

Similar Songs