Skip to content

Lyrics

සිංහල
උදේ හවා මල් පිදුවට බුදු කුටියේ අපි නිවන් යන්නෙ කොහොමද මගෙ පොඩි මැණිකේ අපේ පැටව් ගියත් ගමේ නන්නත්තාරේ පුළුවන්ද මැණිකෙ නිවන් යන්න පැටව් පව් අනේ කැලෑසියෙන් කැලෑසියට යන්නට ඉහළට කොලීජියෙන් කොලීජියට දැම්මත් ලොකුවට අපි මොනව කරන්නද මැණිකේ අපේ කරුමටෙ නැහැදිච්ච පැටව් වුණේ අපේ පැටව්මද උදේ හවා මල් පිදුවට ..... බත් මුට්ටිය තරහ වුනත් මොනව කරන්නද බත් ගිලෙන්නෙ නෑ මැණිකේ මගෙ උගුරෙන් පහළට නැහැදිච්ච එවුන් වුනත් අපේ දරුවො මරන්නද අපි උන්ව නිවන් අරිමු දීලා අපේ පින උදේ හවා මල් පිදුවට ...

More by Asanka Priyamantha Peiris

View all songs by Asanka Priyamantha Peiris →

Similar Songs