Skip to content

Lyrics

සිංහල
දයාබරම කදුළු වුනත් ඔබේ ඇස් දෙක පරාජිතව සමුගන්නම් දෙන්න අත් දෙක මලානිකව සෙලවෙන ගස් වැල් මල් අතර ලියා තිබුණු දුක් ගීයකි අපේ සෙනෙහස සරා සදට තේරෙන්නැති කවියක පේලි මම මුමුනන්නම් මගෙ තනියට කවුරුත් නේවී ඔබ නිදන යහනෙදී හඩවන නෙතු මා මතක් කළොත් මට ඇති දේවී දයාබරම කදුළු .... ආත්ම ගණනක් අවිදින් සංසාරෙ දිගෙ අපි හමුවී වෙන් වෙන්නැති මේ ලෙසින් ජීවිතේ අමතකව නැති හැටී මතකයට එපා එන්නට පව්කාර සිතිවිලි දයාබරම කදුළු ....

More by Asanka Priyamantha Peiris

View all songs by Asanka Priyamantha Peiris →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...