Skip to content

Lyrics

සිංහල
දස මසක් පුරා මා නුඹගේ කුස දරා ලේ කිරෙන් පොවා මා හදෙහී පණ පොවා ගං දියට මෙමා දෑතින් නුඹ විසි කළා කෑ මොර දුන්නත් අම්මා මා හැර ගියා කෑ මොර දුන්නත් අම්මා මා හැර ගියා වතුර පෙවී හුස්ම ගන්න බැරි උනා මරන බයෙන් ගොඩට එන්න වෙහෙසුනා අවසන් මොහෙතෙත් අම්මව සිහි උනා ඔබේ පුතා ගං පතුලට බිලි උනා ඔබේ පුතා ගං පතුලට බිලි උනා දස මාසේ ගාථාවේ පද කියා මම වැන්දා මගෙ අම්මෙ නුඹේ දෙපා විසි කරනා මොහෙතේ වතුරට මෙමා සිහි වූයේ නැතිදෝ ඒ මා කියා සිහි වූයේ නැතිදෝ ඒ මා කියා පන්සලකට දුන්නා නම් ඔබේ පුතා සිවුරු දරා සඟ රුවනක් වී සදා අම්මාවත් සසරින් එතෙරෙට තියා සනසනවා අකලට පරවී නොයා සනසනවා අකලට පරවී නොයා සනසනවා අකලට පරවී නොයා

More by Asanka Priyamantha Peiris

View all songs by Asanka Priyamantha Peiris →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...