Skip to content

Lyrics

සිංහල
බුදු බව අත්වෙයි මගේ පුතාට මං වැඳලා කියන්නම් පව් නෑ නුඹට කවදාවත් එපා පුතේ බුදු දහමට පිටුපා යන්න මං මැරුණු දාට එපා පුතේ බුදු ගේ නම් පාළු කරන්න ඉස්කෝලෙන් කට්ටි පැනලා කැලා පැන්නට දුම් වැටියයි මත් වතුරයි යාළු වුණාට නුඹේ තාත්තත් අමතක වුනත් පුතාට අමතක කරන්නෙපා අති උත්තම බුදු දහම බුදු බව අත්වෙයි.... සල්ලි මුදල් දුන්නත් මහ සිටුවරු නුඹට බුදු දහමට පිටුපාලා නුඹ ගියදාට වැහි නැති හෙණ පාත් වේවි මගේ මිනිී වලට නුඹ වැනි පාප පුතෙක් ලෝකෙට බිහි කෙරුවාට බුදු බව අත්වෙයි....

More by Asanka Priyamantha Peiris

View all songs by Asanka Priyamantha Peiris →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...