Skip to content

Lyrics

සිංහල
අපේ තාත්තා තණතිල්ලේ රෝල අදිනවා කඩුලු දෙක අතර කහවණු දෝර ගලනවා නැති බැරිකම හොඳින් ඔතා කඩදහි පන්දුවක් හදා අපි හිඳගෙන පොල් පිත්තෙන් එයට තලනවා ඒ පන්දුව ගෙයි දොරකඩ ආයේ වැටෙනවා තාත්තා හැදු තණතිල්ලේ පන්දුව දඟකැවී ඇවිත් සුපිරි පිතිකරුගේ කඩුල්ල බිඳිලා යනවා හැමදාමත් නොදැවී ඉන්න මාන බලනවා කුසගින්දර මැද අපි හැමදාම දැවෙනවා අපේ තාත්තා... කහට උගුරකින් තොල කට තෙමාගෙන අපේ තාත්තා කුසරැලි දඟකැවෙනඅයුරු බලා හිඳිනවා ඔල්වරසන් හඬ මැද මධු සාද මැවෙනවා දිනුවත් පැරදුනත් අනේ සල්ලි ලැබෙනවා අපේ තාත්තා...

More by Asanka Priyamantha Peiris

View all songs by Asanka Priyamantha Peiris →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...