Skip to content

Lyrics

සිංහල
(දෑස නොපෙනුණත් මගේ වැඩියේ පාඩු නෑ ඇඟිලි තුඩින් අත ගගා ඉගෙන ගන්නේ මා..... /) (භුගෝලේ ඉතිහාසේ ඉගෙන ගන්නේ මා දෑස පේනා ළමයි වගේ ගණන් හදමි මා.... ) දෑස නොපෙනුණත්..... අම්මලා අක්කලා බලා ගන්නේ මා අයියලා නංගිලා බලා ගන්නේ මා අම්මලා අක්කලා බලා ගන්නේ මා දෑස පේන ළමයි වගේ බලා ගන්නේ මා..... දෑස නොපෙනුණත්..... (අසරණකම් දැනුනු විටදි සුසුම් නැගෙනවා පුංචි පුංචි කතා කියා සිත සනසමි මා.... ) දෑස නොපෙනුණත්.....

More by Anton Rodrigo

Wasthuwa Illana Kashyapa Puthune

Anton Rodrigo

Sindu

(වස්තුව ඉල්ලන කාෂ්‍යප පුතුනේ ඇයි හදවත රිදවන්නේ ඇස් දෙක වාගෙයි මුගලන් සා නුඹ පිය...

Sinhala Ithihasa Pothe

Anton Rodrigo

Sindu

ඇහැළේපොලගේ පුංචි පුතා.... මද්දුම බණ්ඩාර යන නාමේ.... මද්දුම බණ්ඩාර යන නාමේ..... ස...

Maha Bodhi Mule

Anton Rodrigo

Sindu

(මහ බෝධි මුලේ මහ බෝධි මුලේ විදුරැස්නේ රැස් විහිදෙන්නා මහ සාද් තුමා ලෝ විදුරැස් ම...

Issan Maguran

Anton Rodrigo

Sindu

(ඉස්සන් මගුරන් ලොකු වැලි ගොව්වන් මේ දැන් අල්ලපු මාළු ලාබයි ගන්නකෝ යාලු....

Asiri Mangala Geetha Gaya

Anton Rodrigo

Sindu

ගම්මානයේ පැල්පතකයි ඈ විසුවේ සිරි නරඹනා අතරයි මට හමුවුයේ ගම්බද සිරිතටම මඟුලත් සිද...

Ahelapolage Punchi Putha

Anton Rodrigo

Sindu

ඇහැලේපොළගේ පුංචි පුතා මද්දුම බණ්ඩාර යන නාමේ සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුන...

View all songs by Anton Rodrigo →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...