Skip to content

Lyrics

සිංහල
(මහ බෝධි මුලේ මහ බෝධි මුලේ විදුරැස්නේ රැස් විහිදෙන්නා මහ සාද් තුමා ලෝ විදුරැස් මේ වැඩ ඉන්නා මහ බෝධි මුලේ).. රහසේ සදෙව් ලො සුරනා ගුණ ගීත නාද දී අහසේ සුරංගනාවෝ මනරම් රැඟුම් දිදී පුදනා සඳෙහි දෙවුලොව මල් වැස්ස වහින්නා මහ සාද් තුමා ලෝ විදුරැස් මේ වැඩ ඉන්නා මහ බෝධි මුලේ වයිශාක්‍ය චන්ද්‍ර කාන්ති සුරල් මාළානීක වී (ශ්‍රී ශාන්ති පානා තිලොවේ එකලෝක දී).. තිලොවේ එකලෝක දී නව නීල පීත ආදී බුදුරැස් විහිදෙන්නා භගවාත් භගවාත් භගවාත් මහා සත් සව්පෙල සුන් පරදන්නා මහ බෝධි මුලේ සංසාර ජාති ජාති පෙරූ උතුම් පාරමී (ගම් දේව ඥාන මහිමෙන් ලෝ නාත මාහිමේ).. තුන් ලෝ නාත මාහිමේ ජග දේශ මහා මංගල වෙසඟේ සුපසන්නා භගවාත් භගවාත් භගවාත් මහා සත් සව් බෝධී වැඩ ඉන්නා මහ බෝධි මුලේ මහ බෝධි මුලේ.... මහ බෝධි මුලේ

More by Anton Rodrigo

Wasthuwa Illana Kashyapa Puthune

Anton Rodrigo

Sindu

(වස්තුව ඉල්ලන කාෂ්‍යප පුතුනේ ඇයි හදවත රිදවන්නේ ඇස් දෙක වාගෙයි මුගලන් සා නුඹ පිය...

Sinhala Ithihasa Pothe

Anton Rodrigo

Sindu

ඇහැළේපොලගේ පුංචි පුතා.... මද්දුම බණ්ඩාර යන නාමේ.... මද්දුම බණ්ඩාර යන නාමේ..... ස...

Issan Maguran

Anton Rodrigo

Sindu

(ඉස්සන් මගුරන් ලොකු වැලි ගොව්වන් මේ දැන් අල්ලපු මාළු ලාබයි ගන්නකෝ යාලු....

Desa Nopenunath Mage

Anton Rodrigo

Sindu

(දෑස නොපෙනුණත් මගේ වැඩියේ පාඩු නෑ ඇඟිලි තුඩින් අත ගගා ඉගෙන ගන්නේ මා..... /) (භුග...

Asiri Mangala Geetha Gaya

Anton Rodrigo

Sindu

ගම්මානයේ පැල්පතකයි ඈ විසුවේ සිරි නරඹනා අතරයි මට හමුවුයේ ගම්බද සිරිතටම මඟුලත් සිද...

Ahelapolage Punchi Putha

Anton Rodrigo

Sindu

ඇහැලේපොළගේ පුංචි පුතා මද්දුම බණ්ඩාර යන නාමේ සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුන...

View all songs by Anton Rodrigo →

Similar Songs