Skip to content

Lyrics

සිංහල
(හොඳ ලොකු හෝටල් ගානේ Rock & Roll ඩාන්ස් නටන්නේ ඉරිච්ච දාට කලිසම Rock & Roll ඩාන්ස් ඉවරනේ).. Rock & Roll කියා ලෙඩක් බෝවෙලා අපේ යැන්කෙ කොල්ලො කෙල්ලො මත්වෙලා විලිබ්ය අත් හැරලා කලු කලිසම් ඇඳලා පෙරලි පෙරලි ඩාන්ස් නටාලා හොඳ ලොකු .... ඔයා මගෙ ඩාලින් කියා සනසලා ඒවා අරන් හෝටල් ගානෙ කැරකිලා sugar මගෙ ඩාලින් කියා මා ඔයාගේ sweety කියා දෙන්නා එකට ඩාන්ස් නටාලා හොඳ ලොකු .... ඩාලින් අද යමු හෝටලෙ නටන්න අයියෝ මම දන්නෙ නැහැනෙ නටන්න වැදෙන්න පෙරලෙන්න දඟලන්න උඩ පන්නින මඩ ගාගෙන එලියට එන්න කර උඩට ගන්නවාලු නෝනව අරගෙන දානවාලු බිමටම නෝනට හොඳටම හති මහත්මයා හිටගෙන බුදි මොකක්ද මේකෙ තේරුම හොඳ ලොකු ....

More by Anjalin Gunathilaka

View all songs by Anjalin Gunathilaka →

Similar Songs

Lassana Es Deka Ma Desa Nobalanne Ay Kiya

Gypsies

Baila

ලස්සන ඇස් දෙක මාදෙස නොබලන්නේ ඇයි කියා නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඒ ඇයි කියා සක...

Oba Kemathinam Mata Kiyanna

Gypsies

Baila

ඔබ කැමතිනම් මට කියන්න මගෙ දුක ටිකක් හරි නිවෙන්න ඔබ ඇයි ගියේ කියලා හදවත මගේ බිඳලා...

Goyam Kapanawa Manike

Annesley Malawana

Baila

ගොයන් කපනවා මැණිකේ වේලේ නෙලනවා මැණිකේ ලිඳේ නානවා පොඩි මැණිකේ.... ඇගේ වාසනා මහිමය

Ekai Dekai Thunai

Nihal Nelson

Baila

(එකයි දෙකයි තුනයි කියල ගණන් කරලා බලාලා කැසට් සීය හරිද කියල කියන්න ඔහෙලා ඇද්දෙ ලණ...

Yaluwo Api Yaluwo

Gypsies

Baila

යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ යාළුවෝ අපි යාළුවෝ එත රෑනේ තරු වාගේ යාළුවෝ අ...

Wakkada Langa

Amaradeva

Baila

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාක...