Skip to content

Lyrics

සිංහල
යෞවනේ උයනනේ පියුම් තටාකේ බිඟු වැල් පෑහේ මා ඔබ පාහේ... අත් හැර ඉගිලෙමු පෙම් ලොව පෙම් සිත් හඬවලා මින් පසු අපි යමු රටකට පෙම් හඳ පායනා... ඉරෙන්... සඳෙන්... ගමන් මන් අසා සිතුම්... පැතුම්... වලින් සිටු වසා දේ.....වාසනා..... දේ........වාසනා..... රනින් රන් මලින් පිදු ආදරේ රජුන් රජ අසුන් පිදු ආදරේ... යෞවනේ උයනනේ.../ අවුල් තැවුල් මැදින් දිව එමි අලුත් හැඟුම් තුලින් පිලි ගනී දේ.....වාසනා...... දේ........වාසනා..... රනින් රන් මලින් පිදු ආදරේ රජුන් රජ අසුන් පිදු ආදරේ... යෞවනේ උයනනේ.../

More by Anjalin Gunathilaka

View all songs by Anjalin Gunathilaka →

Similar Songs