Skip to content

Lyrics

සිංහල
චිත්‍රපටය : නිල්ල සොයා (1976) සිටු මැදුරේ හෝ පුංචි පැළේ හෝ ඈත භවේ හෝ මා ඔබ හමුවී තිබුණා (හමුවී දෙඩුවා හිනැහී හැඬුවා... ) මංපෙත අහුරා ඉන්න එපා පා මත මල් පෙති පළ නොහෙළා දුක් පීඩාවන් දෙන්න එපා දෙදෙනා හමු කොට තප නොහැරා කවදා හෝ දෙදෙනා හමුවී තිබුණා හමුවී දෙඩුවා හිනැහී හැඬුවා සිටු මැදුරේ හෝ.... අන් සරණක් නෑ ඔබෙන් හැරා ඔබමය පිළිබඳ සිත් ගත්තේ එක් වන්නට නම් එක මත්තේ යමු යළි ඉපදෙන රට පැත්තේ කවදා හෝ මා ඔබ හමුවී තිබුණා හමුවී දෙඩුවා හිනැහී හැඬුවා සිටු මැදුරේ හෝ....

More by Anjalin Gunathilaka

View all songs by Anjalin Gunathilaka →

Similar Songs