Skip to content

Lyrics

සිංහල
චිත්‍රපටය : මධු සිහින (1990) හෝ... (අළුත් ඉරක් අළුත් සඳක් අළුත් ලොවක් අළුත් දිනක් මල් වැස්සක් තරු වැස්සක් වීලා ඉහට මුතුකුඩ අල්ලා පයට මල් නෙලපල්ලා ඉරෙන් වඩින් සඳෙන් වඩින් මහා රාජා... ) ඉන්නා ඩිංගේ එකට එක්වී ලංවී නිතර ඉන්නෝ පමණී දිනුවෙ කාලේ ජීවිතේකි ලොවේ දුන් දේ සුවඳයි කුසට ගත් දේ දුගඳයි පිනට දුන් දේ පමණයි ඉතුරු ලෝකේ වාසනා ගෙනාවේ නෝනා නෝනා වියෝලේ රාග තාලේ දා බෑ නේදෝ හැප්පිලා ඉහට මුතුකුඩ අල්ලා පයට මල් නෙලපල්ලා ඉරෙන් වඩින් සඳෙන් වඩින් මහා රාජා අළුත් ඉරක් අළුත් සඳක්.... පුන්යම් කාසි එකට දෙන්නම් දෝසි පළඳ උන්නොත් පූසි විලස ලෝකේ බෝලෙකි ඩුහානෝ දෙන්නම් බාබා තෙපර දෙන්නම් බයිලා කබර දන්නෝ දනිති යාලු ලෝකේ බෝලෙකි ඩුහානෝ නා නා නා නා වියෝලේ නාග තාලේ දා බෑ නේදෝ හැප්පිලා ඉහට මුතුකුඩ අල්ලා පයට මල් නෙලපල්ලා ඉරෙන් වඩින් සඳෙන් වඩින් මහා රාජා අළුත් ඉරක් අළුත් සඳක්....

More by Anjalin Gunathilaka

View all songs by Anjalin Gunathilaka →

Similar Songs

Lassana Es Deka Ma Desa Nobalanne Ay Kiya

Gypsies

Baila

ලස්සන ඇස් දෙක මාදෙස නොබලන්නේ ඇයි කියා නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඒ ඇයි කියා සක...

Oba Kemathinam Mata Kiyanna

Gypsies

Baila

ඔබ කැමතිනම් මට කියන්න මගෙ දුක ටිකක් හරි නිවෙන්න ඔබ ඇයි ගියේ කියලා හදවත මගේ බිඳලා...

Gini Anguru Gode (Kaluwa Modara)

Gypsies

Baila

ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවඳට සැර බෝතල් වීදුරු ගැටෙනා කිරි කිරි සද්ද...

Galkisse Hotale Laga

Ms Fernando

Baila

ගල්කිස්සෙ හෝටලෙ ළඟ ආතර් අයියා හෝටලෙ ළඟ සර් හයිරිං කාර් අයි නෝ ඕල් ද බාර්

Yaluwo Api Yaluwo

Gypsies

Baila

යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ යාළුවෝ අපි යාළුවෝ එත රෑනේ තරු වාගේ යාළුවෝ අ...

Wakkada Langa

Amaradeva

Baila

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාක...