Skip to content

Lyrics

සිංහල
ගලන දොලේ පෙන බුබුලයි ආදරේ මිලින මලේ පැණි කඳුළයි ආදරේ මහ ගල් කුළු ඉහළ නගා සුළං රොදින් සුසුම් හෙලා ඈත සිහින් වලා පෙළින් රහස අසයි ආදරේ නිල් කඳු වැටි පීරා පායන සඳ රේඛා එබී බලා නිහඬ රැයක රහස අසයි ආදරේ මහ ගස් අතු ඉහළ බලා කුරුළු හඬින් ගීත ගයා වෙළෙන වැලේ පිපෙන මලින් රහස අසයි ආදරේ ගලන දොලේ පෙන බුබුලයි ආදරේ මිලින මලේ පැණි කඳුළයි ආදරේ

More by Amitha Wadisinghe

Vilaka Nelum

Amitha Wadisinghe

Sindu

විලක නෙළුම් මට කුමට ද ඔබ හිනැහේ නම් නෙතක කැළුම් විඳ සැතපෙමි ඔබ සෙවනේ මම් ...

Supipena Malin

Amitha Wadisinghe

Sindu

සුපිපෙන මලකින් රොන් රස බී මත් වීලා ආදරයේ බිඟු යාද එ මල හැර දාලා ආදරයේ බිඟු යාද එ...

Senkadagala Pura Dalada Budu Res

Amitha Wadisinghe

Sindu

සෙංකඩගලපුර දළදා බුදුරැස්‌ විහිදෙන තුරු නැහැ වරදින්නේ සිංහලයන්හට සිංහල දේසෙට සරණය...

Ran Dorin

Amitha Wadisinghe

Sindu

රන් දොරින් එන්න ආදරේ කැඳවලා මල්සරා නිල් නුවන් ඔබ මා කෙරේ දෙන්න සතුටින් පුරා ...

Pinna Mal Pipi

Amitha Wadisinghe

Sindu

පින්න මල් පිපී පින්නේ ලන්ද ලස්සනයි පින්න මුතු වගේ මල් මත නටනු ලස්සනයි ලන්ද කොනේ...

Onna Babo Athinniya

Amitha Wadisinghe

Sindu

ඔන්න බබෝ ඇතින්නියා ගල් අරඹේ සිටින්නියා ඔන්න බබෝ ඇතින්නියා ගල් අරඹේ සිටින්නියා

View all songs by Amitha Wadisinghe →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...