Skip to content

Lyrics

සිංහල
විලක නෙළුම් මට කුමට ද ඔබ හිනැහේ නම් නෙතක කැළුම් විඳ සැතපෙමි ඔබ සෙවනේ මම් ... ගිම්හානය ගත දවමින් වියළි මිහිතලේ පවස නැඟේ මා රඳවයි ලොවක නිසසලේ හෙට අළුයම ගෙට ගෙන එමි ළහිරු රැස් දියේ වසන්තයේ පණිවිඩයත් රැගෙන එමි ප්‍රියේ විලක නෙළුම් මට කුමට ද .../ උදා නොවන උදෑසනක් රැයෙහි සිත සිතා බලා හිඳිමි අවදි වෙවී කඳුළු වැල් ගොතා අනාගතය අතීතයෙන් විළිලන පොළොවේ ඔබ පමණකි මා නෙත දුටු දෙවියෝ මෙලොවේ විලක නෙළුම් මට කුමට ද ...

More by Amitha Wadisinghe

Supipena Malin

Amitha Wadisinghe

Sindu

සුපිපෙන මලකින් රොන් රස බී මත් වීලා ආදරයේ බිඟු යාද එ මල හැර දාලා ආදරයේ බිඟු යාද එ...

Senkadagala Pura Dalada Budu Res

Amitha Wadisinghe

Sindu

සෙංකඩගලපුර දළදා බුදුරැස්‌ විහිදෙන තුරු නැහැ වරදින්නේ සිංහලයන්හට සිංහල දේසෙට සරණය...

Ran Dorin

Amitha Wadisinghe

Sindu

රන් දොරින් එන්න ආදරේ කැඳවලා මල්සරා නිල් නුවන් ඔබ මා කෙරේ දෙන්න සතුටින් පුරා ...

Pinna Mal Pipi

Amitha Wadisinghe

Sindu

පින්න මල් පිපී පින්නේ ලන්ද ලස්සනයි පින්න මුතු වගේ මල් මත නටනු ලස්සනයි ලන්ද කොනේ...

Onna Babo Athinniya

Amitha Wadisinghe

Sindu

ඔන්න බබෝ ඇතින්නියා ගල් අරඹේ සිටින්නියා ඔන්න බබෝ ඇතින්නියා ගල් අරඹේ සිටින්නියා

Me Udara Lanka

Amitha Wadisinghe

Sindu

මේ උදාර ලංකා භූමියයි වීර දාර මා උපන් බිමයි මේක සිංහලුන් උපන් රටයි තේජමාන ජාතියේ...

View all songs by Amitha Wadisinghe →

Similar Songs