Skip to content

Lyrics

සිංහල
සුපිපෙන මලකින් රොන් රස බී මත් වීලා ආදරයේ බිඟු යාද එ මල හැර දාලා ආදරයේ බිඟු යාද එ මල හැර දාලා වැල්ල සිපගෙන ආදරේ රැල්ල පෙරළේ සාගරේ නැද්ද බඹරෝ මා කෙරේ මුලදි පිදු ඒ ආදරේ සුපිපෙන මලකින් රොන් රස බී මත් වීලා ආදරයේ බිඟු යාද එ මල හැර දාලා ආදරයේ බිඟු යාද එ මල හැර දාලා වනේ මලකට ළංවෙලා රහස් හෙමිහිට කොඳුරලා සීත සුළඟේ සැරි සරා පාමි පෙම් රැඟුමක් නුරා සුපිපෙන මලකින් රොන් රස බී මත් වීලා ආදරයේ බිඟු යාද එ මල හැර දාලා ආදරයේ බිඟු යාද එ මල හැර දාලා

More by Amitha Wadisinghe

Vilaka Nelum

Amitha Wadisinghe

Sindu

විලක නෙළුම් මට කුමට ද ඔබ හිනැහේ නම් නෙතක කැළුම් විඳ සැතපෙමි ඔබ සෙවනේ මම් ...

Senkadagala Pura Dalada Budu Res

Amitha Wadisinghe

Sindu

සෙංකඩගලපුර දළදා බුදුරැස්‌ විහිදෙන තුරු නැහැ වරදින්නේ සිංහලයන්හට සිංහල දේසෙට සරණය...

Ran Dorin

Amitha Wadisinghe

Sindu

රන් දොරින් එන්න ආදරේ කැඳවලා මල්සරා නිල් නුවන් ඔබ මා කෙරේ දෙන්න සතුටින් පුරා ...

Pinna Mal Pipi

Amitha Wadisinghe

Sindu

පින්න මල් පිපී පින්නේ ලන්ද ලස්සනයි පින්න මුතු වගේ මල් මත නටනු ලස්සනයි ලන්ද කොනේ...

Onna Babo Athinniya

Amitha Wadisinghe

Sindu

ඔන්න බබෝ ඇතින්නියා ගල් අරඹේ සිටින්නියා ඔන්න බබෝ ඇතින්නියා ගල් අරඹේ සිටින්නියා

Me Udara Lanka

Amitha Wadisinghe

Sindu

මේ උදාර ලංකා භූමියයි වීර දාර මා උපන් බිමයි මේක සිංහලුන් උපන් රටයි තේජමාන ජාතියේ...

View all songs by Amitha Wadisinghe →

Similar Songs