Skip to content

Lyrics

සිංහල
බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි යස ඉද්ද පනා මල් කැන් පිපිලා සද්දෙ මොකෝ අවුරුද්ද ඇවිල්ලද නැද්ද කනෙයියනි රොන් හැදිලා බැද්දට මල් වරුසාවක් වැහැලද නිල් කොළ පිට ඒ මල් පොද ඉහිලද... පාර වටේ ඇති සේරම ගස් සරු සාර හැඩයි ගෙඩි හට ගැනිලා ගෙඩි හට ගැනිලා පේර දිවුල් පලු වීර ඉදී එන වාරෙ වගෙයි මී පැණි පිරිලා බැද්දට පැණි වරුසාවක් වැහැලද ගස්වල ගෙඩි පැණි වැස්සට තෙමිලද... රෑන ගිරා සැළලිහිණි කුරුල්ලන් සීනු හඬින් රස ගී ගයලා රස ගී ගයලා තාන තනා තම් දාන කියා එළිමාන වටේ කැරකී නටලා බැද්දට ගී වරුසාවක් වැහැලද ගී පොද මේ හොට අස්සට පෙරිලද...

More by Amitha Wadisinghe

Vilaka Nelum

Amitha Wadisinghe

Sindu

විලක නෙළුම් මට කුමට ද ඔබ හිනැහේ නම් නෙතක කැළුම් විඳ සැතපෙමි ඔබ සෙවනේ මම් ...

Supipena Malin

Amitha Wadisinghe

Sindu

සුපිපෙන මලකින් රොන් රස බී මත් වීලා ආදරයේ බිඟු යාද එ මල හැර දාලා ආදරයේ බිඟු යාද එ...

Senkadagala Pura Dalada Budu Res

Amitha Wadisinghe

Sindu

සෙංකඩගලපුර දළදා බුදුරැස්‌ විහිදෙන තුරු නැහැ වරදින්නේ සිංහලයන්හට සිංහල දේසෙට සරණය...

Ran Dorin

Amitha Wadisinghe

Sindu

රන් දොරින් එන්න ආදරේ කැඳවලා මල්සරා නිල් නුවන් ඔබ මා කෙරේ දෙන්න සතුටින් පුරා ...

Pinna Mal Pipi

Amitha Wadisinghe

Sindu

පින්න මල් පිපී පින්නේ ලන්ද ලස්සනයි පින්න මුතු වගේ මල් මත නටනු ලස්සනයි ලන්ද කොනේ...

Onna Babo Athinniya

Amitha Wadisinghe

Sindu

ඔන්න බබෝ ඇතින්නියා ගල් අරඹේ සිටින්නියා ඔන්න බබෝ ඇතින්නියා ගල් අරඹේ සිටින්නියා

View all songs by Amitha Wadisinghe →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...