Skip to content

Lyrics

සිංහල
එකම හීනේ සැනින් බිඳුණා කඳුළු සයුරේ සැනින් ගිලුනා අපේ මතකේ සැනින් මැකුනා පැතූ ආදරෙන් කඳුළු මැව්නා කඳුළු මැව්නා සයුර වෙරළේ හැපී හඬනා අපේ මතකේ සදා දවනා අඳුරු දිවියේ තනි වෙන්න බෑ නින්ද නැති රැ තරුත් අද නෑ තරුත් අද නෑ එකම හීනේ .... පාට මැයි මල් බිමට වැටුණා තුරුලේ උන්නා මතකේ මැවෙනා අදහන්න බෑ ඔයා අද නෑ පාළු සුසානේ මට ඉන්න බෑ මට ඉන්න බෑ එකම හීනේ .... කඳුළු මැව්නා

More by Amila Nadeeshani

View all songs by Amila Nadeeshani →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...