Skip to content

Lyrics

සිංහල
නෙතු මගේ හඬවලා නුඹ කොහේ දුර ගියා සිත මගේ හඬනවා ආදරේ සිහිවෙලා දෑතේ මුදු දවටලා ඔසරියක් අන්දලා නෙතු පියා නොකියලා ඔබ මගෙන් දුර ගියා නෙතු මගේ හඬවලා.... පුතු මගේ හඬනවා නුඹ කොහේ අසනවා අඬන පුතු සනසලා සිත මගේ හඬනවා මම මගේ ජීවිතේ කඳුළු වැල් සඟවලා පුතු අපේ නුඹ වගේ ආදරෙන් හදනවා නෙතු මගේ හඬවලා නුඹ කොහේ දුර ගියා පිපි කුසුම් පරවෙලා සමනලුන් හඬනවා සඳ කොහේ බැස ගියා ලෝකයම කළු වෙලා සුදු වතින් සැරසිලා ඔබට පින් පතනවා සසරෙ මා තනිවෙලා පුතු අපේ රකිනවා නෙතු මගේ හඬවලා.... දෑතේ මුදු දවටලා.... නෙතු මගේ හඬවලා....

More by Amila Nadeeshani

Sansara Suwanda

Amila Nadeeshani

Sindu

මේ දැනෙන්නේ සංසාර සුවදක්ද මන්දා පින්සාර සුදු වතට උන්මාද වන තරම පවසන්න බෑ සිත ඔද්...

Sanda Ras Gilihunu (Uthum Pathum)

Amila Nadeeshani

Sindu

සඳ රැස් ගිලිහුණු අහසින් තරු කැට ඉල්ලමි රහසින් තනියට මම ඉමි ඈතින් ළං වෙන්නට බැහැ...

Pin Sara

Amila Nadeeshani

Sindu

පින් සාර නුඹ දැක්ක මුල්ම දිනේ ගන්නට නුඹ ලඟටම සිතුනා නඟේ මල් යායේ සුව ගන්න හැන්දෑ...

Pa Salambe Handa

Amila Nadeeshani

Sindu

පා සලඹේ හඩ නොඇසී අතරමං වෙලා නෙතු අතරේ කදුලු බිංදු මංමුලා වෙලා පාලු රැයේ දෑස පලා...

Oba Dannawada

Amila Nadeeshani

Sindu

ඔබ දන්නවාද දන්නේ නෑ මං ආදරේ කළා සිතින් කියා ඔබ මා ලඟින් තියා මං ආදරෙයි කියා

Mihidum Wasanthe Seethak Denewi

Amila Nadeeshani

Sindu

මීදුම් වසන්තේ, සීතක් දැනේවි පංච පියුම් යහනේ වස්සන්න වරුසා කුසුම් වසන්තයේ, මගේ පෙ...

View all songs by Amila Nadeeshani →

Similar Songs