Skip to content

Lyrics

සිංහල
පා සලඹේ හඩ නොඇසී අතරමං වෙලා නෙතු අතරේ කදුලු බිංදු මංමුලා වෙලා පාලු රැයේ දෑස පලා කඳුලු ඇහැරිලා අහිමි සෙනේ .. අහිමි සෙනේ විඳවන දුක් සැමරුමක් වෙලා එක මොහොතට එක හුස්මක් ගන්නා විට මම දහස් වරක් ඔබ සක්මන් කළා හිත යට සසර පුරා මගෙ අහසේ පෑයූ පුන් සඳ තව අඳුරක එලිය උනේ කොහොමද රන් කඳ කොහොමද රන් කඳ එක අහසක වළාකුලක් වෙලා සිසිල දෙන ඉන්න පැතුවෙ හැමදාමත් ඔබේ ළගින් මම සංසාරේ පුරා හිතමි අන් සතු ඔබ ගැන දුරින් ඉඳන් විද ගන්නං ඔබ දුන් දුක් කඳ ඔබ දුන් දුක් කඳ පා සළඹේ ....

More by Amila Nadeeshani

View all songs by Amila Nadeeshani →

Similar Songs