Skip to content

Lyrics

සිංහල
මේ දැනෙන්නේ සංසාර සුවදක්ද මන්දා පින්සාර සුදු වතට උන්මාද වන තරම පවසන්න බෑ සිත ඔද්දල් වෙලා මනමාලකම් නැතිව මට ඉන්න දෙනවාද ඔබෙ උණුසුමේ මන්මත් වෙලා මේ දැනෙන්නේ සංසාර සුවදක්ද මන්දා අර ඉස්සර දවසක වාගේ නෙතගින් බලා හිනැහෙන්න ආයේ අර ඉස්සර දවසක වාගේ හොරැහින්බලා පවසන්න ආයේ මේ දැනෙන්නේ ජීවිතේද මන්දා හද සන්තකව තිබුනේ ඔය ඇස්දෙකට හිත බැදී කුලුදුල් සෙනෙහසයි හද සන්තකව රැදුනේ ඔය ඇස් දෙකෙන් මට හෙලු මල් හීසරයි මේ දැනෙන්නේ ආදරේද මන්දා මේ දැනෙන්නේ ....

More by Amila Nadeeshani

View all songs by Amila Nadeeshani →

Similar Songs