Skip to content

Lyrics

සිංහල
වසත්කළ ගී ගැයූ සියොත් කැළ නිහඬවම කිමද මේ අහස්තල සිඳ දැම්මේ කවුරුන්ද සරත්සර පැමිණෙන්න පෙර සිටම හිමත් කළ මල් තයම සිහිල් සුව වටකර නෙලා ගත්දින සේම දෑලතර එදා වාගෙම සරෙලි නිහඬ කළ කිමද මේ රත් වුවනේ නිහඬ සර පුර හඳත් පෝයටම නැගෙන කල දිලි දිලි නිවෙන තරු ඔප කර නොතබාම තව තවත් පියවර නවතින්න හැකිද මේ ගිමන් හල වසත්කළ ගී ගැයූ .....

More by Amarasiri Peiris

View all songs by Amarasiri Peiris →

Similar Songs