Skip to content

Lyrics

සිංහල
වනයේ වන මලක් නොවී උයනක පිපුණේ ඇයි කියන්න මට මගෙ පුංචි කුමාරි එහෙම කලේ ඇයි දෙදෙනෙකු හට පොදු මලක් වෙලා නුඹ පිපුණේ මේ ගිම්හාන කාලයේ උයන් මැදින් ගඟ ගලා බසිද්දී ඒ මැද පිපුණේ ඇයි කියන්න මට මගෙ පුංචි කුමාරි එහෙම කලේ ඇයි මේ වස්සාන කාලයේ කොහේදෝ සිට ආ මත් බඹරෙකු හට රොන්සුණු දුන්නේ ඇයි කියන්න මට මගෙ පුංචි කුමාරි එහෙම කලේ ඇයි මේ වසන්ත කාලයේ වනයේ වන මලක් නොවී ....

More by Amarasiri Peiris

View all songs by Amarasiri Peiris →

Similar Songs