Skip to content

Lyrics

සිංහල
විසිරුනු තරු පත් සිඳුනා හිම පිණි පවනක් සැලුනා තිගැසියේ යම්තම් සිත මගෙ කිතිකැවුනා පිණි නිල්ලේ සිත්තම්වල පෙම් ඉඟි ලැබුනා සිතුවිලි කළඹක් මැවිලා හද මුදු හැඟුමන් දැනිලා සැනසුමේ ඉන්නම් ළය මත හිස සතපා නෙතු දැල්වී ඇත්නම් මගෙ ලඟ නුඹ සැමදා වහින්න මුතු වැස්සක් සිත පහන්ව ඉන්නේ පැතුම් ළංවෙලා සඟවා වහින්න මුතු වැස්සක් හද වහන්ව ඉන්නේ සිතුම් ඉටුවෙලා නොදොඩා නෙතු කොනේ කඳුළු ඉනුවේ නැත මා පැතු ලෙසේ සුවඳ රැඳුනේ සදා හද ගැබේ නුඹට ඉඩ නැත්තේ දසන්තේ නුඹ මගේ සොඳුරු මතකේ රැඳුනා රුව මැවේ දොරක ක්ෂිතිජේ ඉම හා දුක හිතේ නුඹව නොලැබේ කියා හිත මගේ නුඹට පුද දුන්නේ වසන්තේ සඳ රැයේ හැඟුම පවනේ සැළුනා වහින්න මුතු වැස්සක්...

More by Amarasiri Peiris

View all songs by Amarasiri Peiris →

Similar Songs