Skip to content

Lyrics

සිංහල
වැහි කිරිල්ලී අහස රිදවා කඳුළු ඉල්ලා කෑ ගසා හඩනා දුර අහසේ සැරි සරනා සසල කර සිත නැගෙ දුක් ගී හඬ හඬ ගයනා ඔබයි මා සිත අහසේ රඳනා වැහි කිරිල්ලී වැහි කිරිල්ලී මොහොතනට හෝ අවසානයේ පිපෙනු දුටුවෙමි සෙනෙහසේ අසනීය මල් කෙසේ නම් මා ඔබ රකින්නද ලියූ කවි කම් නෙතු බර ද මෙතරම් උදා නොවුනද වස්සානයේ පිපෙනු දුටුවෙමි සෙනෙහසේ අසනීය මල් කෙසේ නම් මා නොවිඳ යන්නද සුවඳ මල් නම් හිත වසඟ වෙනවානම්

More by Amarasiri Peiris

View all songs by Amarasiri Peiris →

Similar Songs