Skip to content

Lyrics

සිංහල
තුමුල බල ඇති තෙදැති දෙවඟන සැකයි මට ඔබේ කුමරි බඹසර රජුගෙ මිරිවැඩි ලකුණු තිබුණලු ඔබගෙ දෙව්ලේ යහන පාමුල ඉරා සළුපට බැඳුණු නෙතු යුග තරාදිය ගෙන හෙලා ඝන දිය පලා අසිපත නසා එහි පළු පසිඳ විය හැකි වේද යුක්තිය තුමුල බල ඇති .... ධවල සළු පිලි සොරුන් ගත්තෙද මිනි මෙවුල්දම් කඩා හැලුනිද ඔබේ ගත රැදි දුහුල් සළු පට හමන සුළඟට ඉගිළ යාවිද තුමුල බල ඇති...

More by Amarasiri Peiris

View all songs by Amarasiri Peiris →

Similar Songs