Skip to content

Lyrics

සිංහල
(සොඳුර අප ගිමත් කල් පිපුණු මල්.... ) පිපුණු මල්.... හිතත් පපුවත් මැරුණු පොළොව පිට තෙතක් නැති අහස යට දැවි දැවි තැවුල්පත් ගිමත් කල් පිපුණු මල් සොඳුර අප ගිමත් මල් සොඳුර අප ගිමත් කල් පිපුණු මල්..... නග නගා අත් නිගා දී සිනිඳු සිත් පෙති තලන සුවඳ නොහඟින ලොවක දිවා අඳුරෙම මියෙන සුවඳ නොහඟින ලොවක දිවා අඳුරෙම මියෙන මියෙන.... (සොඳුර අප ගිමත් කල් පිපුණු මල්.... ) පිපුණු මල්....

More by Amarasiri Peiris

View all songs by Amarasiri Peiris →

Similar Songs