Skip to content

Lyrics

සිංහල
සිරි ඝටීකාර සෑ රජුන් නමදිම් පුන්යර්තින් සරණා බුද්ධ පරායන සාධු ජන සරණ (මේ උතුම් පුණ්‍යාශ්‍රමයේ... ) කස්සප බුදු සසුනේ උවසුත් අගතැන් දැරූ ජෝතිය සකි වෙත මිටිනේ දහම් මගට හැරලූයේ ඝටීකාර වත දියග පතල වන උතුම් සෑ රජුන් උදම් උදම්.. උදම්.. (සාදුකාර දී වැඳ මුහුලත්... ) දිව පසඟ තුරු නැගෙයි.. නැගෙයි දිව මදාරා වසී.. වසී කලන මිතුදම් දැනෙයි ගැඹුරු දහමක් ඇසෙයි ඝටීකාර උවසුන් නික්මී (බඹ ලොව පහලව වෙසෙයි... ) (භාවනා භූමියයි සජ්ජන ඉනිමේ... ) (අවදාත කසිනයයි මේ... ) සිරි ඝටීකාර සෑ රජුන් නමදිම්....

More by Amarasiri Peiris

View all songs by Amarasiri Peiris →

Similar Songs