Skip to content

Lyrics

සිංහල
සසර මග දිගේ ගලා බසිමු ගලා බසිමු සදහම් ගඟුලේ (නොවැටී යනතුරේ වැටෙනා හිස..... ) පත්ඉරු මත ලියවා කළ මහ මෙහෙවර ඉර හඳ පවතින තුරු බැබලේවා (සසුනබරේ.... පන්හිඳ තල්පත අතර කතාවේ සදහම් ගීතය ලොවට උදාවේ සඟ ගණ මැද්දේ පණ සේ රැකෙනා (සදහම් ගීතය ලොවට උදා වේ..... ) චක්කුං උදපාදී ඥාණං උදපාදී පඤ්ඤා උදපාදී විජ්ජා උදපාදී ආලෝකෝ උදපාදී......

More by Amarasiri Peiris

View all songs by Amarasiri Peiris →

Similar Songs